Forums තාක්ෂණික ගැටලු සහ සාකච්ඡාවන් New Monitor එකක් තෝරා ගන්නේ කොහොමද?

  • New Monitor එකක් තෝරා ගන්නේ කොහොමද?

    Posted by game man on 8th August 2024 at 3:19 pm

    Chanux ayye මම අලුතින් මොනිටෝර් එකක් ගන්නයි ඉන්නේ. Monitor එකක් ගද්දි බැලිය යුතු මූලික දේවල් ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ayye?

    Free Guy replied 1 year, 10 months ago 3 Members · 3 Replies
  • 3 Replies
  • Chanux Bro

    Administrator
    8th August 2024 at 3:32 pm

    ලංකාවේ නම් ඉතිං මුලින්ම ගද්දි ගාන තමයි බලන්න ඕනේ.. මුලින්ම ලංකාවේ popular වෙබ් සයිට්ස් ටිකට ගිහිල්ලා ඔයාගේ ගාණට හරියන මොනිටර්ස් ටික filter කරගන්න..

    ඊළඟට තමයි ඉතින් size එක, display technology එක ඩිස්ප්ලේට quality එක වගේ දේවල් ගැන බලන්න වෙන්නේ..

    අමතරව ඉතින් usb ගහන්න පුළුවන්ද, power consumption එක කොහොමද, gaming features, වගේ ගොඩක් ඒවා ඉතින් බලන්න ඕනේ..

    • game man

      Member
      8th August 2024 at 3:38 pm

      Thanks ayye😁

    • Free Guy

      Member
      9th August 2024 at 11:45 am

Log in to reply.