Forums තාක්ෂණික ගැටලු සහ සාකච්ඡාවන් තරුවක් කියන්නෙ මොකක්ද

  • තරුවක් කියන්නෙ මොකක්ද

    Posted by Isuru Prasad on 21st September 2024 at 3:05 pm

    පැහැදිලි අදුරැ රාතියක ඔබ අහස නැරඹුව‌ොත් නිවි නිවි දැල්වෙන තාරකාවලින් අහස පිරී තිබෙ දැකගත හැක.තාරකාවක් යනු අතිශය උනුසුම් වායූන් පිරි ය‌ෝද ග‌ෝලයකි. මෙ තුල මූලික වශයෙන් ඇත්තේ හයිඩජන් හීලියම් ‌ය. මෙම වායූන් එකට එක් කර රදවාගෙන ඉන්නේ ගුරුත්වාකර්ෂණය මගිනි. තාරකාවක හයිඩජන් පරමාණු එකිනෙක ගැටීමෙන් හීලියම් සාදයි. කාර්ය න්‍යස්ටික විලයනය වේ.එයින් නිදහස් වන ශක්තිය හෙතුවෙන් තාරකාව දීප්තිමත් තාරකා විශාලත්වයෙන්,උෂ්ණත්වයෙන්,වර්ණවත්බවෙන් හා දීප්තියෙන් ද ඒ්වායේ අන්තර්ගත වන පදාර්ථ පරිමාවෙන්ද ඒකිනෙකට‌ වෙනස්ය. දැනට හදුනාගෙන ඇති රෑ අහසේ දිස්වෙන විශාලම තරුව වන්නේ ඪශ කානිස් මෙමෙරිස් ය. ඒය අපේ සූර්යා වගේ බිලියන තුන් ගුණයක් විශාල යි. 😇😇

    Manula Miniruwan replied 1 year, 7 months ago 2 Members · 2 Replies
  • 2 Replies
  • Isuru Prasad

    Member
    21st September 2024 at 3:05 pm

    😇😇

  • Manula Miniruwan

    Member
    22nd September 2024 at 6:34 pm

    තාරකාවක් යනු බොහෝ දුරට හයිඩ්රජන් සහ හීලියම් වලින් සාදන ලද දැවැන්ත, දීප්තිමත් ආකාශ ශරීරයකි, එහි හරය තුළ න්යෂ්ටික විලයනයට ලක්වේ. මෙම ක්රියාවලිය ශක්තිය ජනනය කරන අතර එමඟින් තාරකා බැබළෙයි. ඒවා විවිධ ප්රමාණවලින්, වර්ණවලින් සහ උෂ්ණත්වයන්ගෙන් පැමිණෙන අතර මන්දාකිනියේ මූලික සංරචක වේ. අපගේ සූර්යයා පෘථිවියට සමීපතම තාරකාව වන අතර එය අපගේ පෘථිවියේ ජීවයට සහාය වීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

Log in to reply.