කොහොමද අලුත් Youtube Channel එකක් verify කරගන්නේ…
× මේ වෙනකොට අලුත් Youtube Channel එකක් verify කරන්නෙ නැතුව,
- ඔබට විනාඩි 15 ට වඩා වැඩි කාලයක් වීඩියෝ Upload කළ නොහැක
- ඔබට Live Streams කළ නොහැක.
- ඔබට ඔබේ වීඩියෝ සඳහා Thumbnail භාවිතා කළ නොහැක.
- ඔබට දැන්වීම් හෝ වෙනත් මුදල් ඉපැයීමේ විශේෂාංග හරහා ඔබේ චැනලයෙන් මුදල් ඉපැයිය නොහැක.
නමුත්, මේ වෙනකොට youtube channel එකක් verify කරද්දී එහිදී : වෙනස් දුරකථන අංකයක් භාවිතා කරන්න කියලා පණිවිඩයක් එනවා
තවද , වෙනස් දුරකථන අංකයක් භාවිතා කළත් එම දෝෂයම කිහිප වතාවක් පෙන්වමින් පවතී 🤯.
ඔබට මෙම ගැටළුව සඳහා විසඳුමක් දන්නේ නම්, කරුණාකර එය අදහස් දක්වන්න 💬.
Thank you ❤️
Log in to reply.