Forums තාක්ෂණික ගැටලු සහ සාකච්ඡාවන් ලින්ක් එකට ගිය පලියට මගේ පෝන් එක හැක් කරන්න පුලුවන් ද

  • ලින්ක් එකට ගිය පලියට මගේ පෝන් එක හැක් කරන්න පුලුවන් ද

    Posted by Chamod Rashmitha on 16th August 2024 at 5:42 pm

    Chanux bro මට ලොකු ප්‍රශ්නයක් තියෙන්නවා. Plz මේක දැක්කොත් උදව් කරන්න. දවසක් මගේ යාලුවෙක් මට ලින්ක් එකක් එව්වා.ඒකට යන්න කියලා. එයා මගේ පෝන් එකේ වර්ගේ කියන්නම් කියලා. ඉතිම් මන් නොතේරුම් කමට ලින්ක් එකට ගියා. මට දැනගන්න පුලුවන් ද ඒම ලින්ක් එකට ගිය පලියට මගේ පෝන් එක හැක් කරන්න පුලුවන් ද කියලා. ඒම හැක් කරලා නම් කොහොමද දැනගන්නෙ.plz help me

    • This discussion was modified 1 year, 5 months ago by  Chanux Bro.
    Chanux Bro replied 1 year, 5 months ago 2 Members · 1 Reply
  • 1 Reply
  • Chanux Bro

    Administrator
    16th August 2024 at 8:13 pm

    ඔව් එහෙම කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා.. ඔයා වෙබ් එකේ ඉන්නවා කොටම ඔයාගේ සෙෂන්ස් හැක් කරලා මොනවා හරි කරන්න පුළුවන්. නැත්නම් ඔයා දැනුවත්ව මොනවා හරි ඩවුන්ලෝඩ් කරවන්න පුළුවන්. ඔයා නොදැනුවත්ව උනත් මොනවා හරි ඩවුන්ලෝඩ් වෙලා ප්‍රශ්න ඇති කරන්න පුළුවන්..

    ෆෝන් එකට හරි කොම්පියුටර් එකට හරි ප්‍රශ්නයක් වෙන්න ලින්ක් එක ක්ලික් කිරීමම හේතුවක් වෙන්නත් පුළුවන්…

Log in to reply.