Forums තාක්ෂණික ගැටලු සහ සාකච්ඡාවන් වඩාත් හොද Software Engineering ද Cyber Security ද?

  • Ravindu Kariyawasam

    Member
    17th August 2024 at 9:36 pm

    මේ දවස් වල software engineering වලට toxic රැල්ලක් තියෙනවා. Cyber security නම් එහා නෑ. Software engineering කරන එක දැන් ඒ තරම් worthy නෑ.

  • Tharuk Thewnija

    Member
    26th August 2024 at 6:41 pm

    mage idea eka nama oya ‘computer science’ degree ekak karanna kiyalai. mokada eken apita it wala base eka godak lokuwata hadaganna puluwan. ita passe loke yana trend ekath ekka oyata puluwan e trend ekath ekka galapena top degree ekak karanna job ekak karana gaman.

  • Rusith Nipuna

    Member
    6th September 2024 at 4:40 pm

    මම නම් හිතන්නේ ඔය දෙකම හොඳයි. දැනට දන්න තරමින් නම් software engineer වලටනම් සැහෙන ප්‍රමාණයක් හදාරනවා. එහෙම කියල cyber security පැත්තත් මරැ කරගන්න පුලුවන් නම් ඔය දෙකෙම ඉල්ලුම හොදයි මම දන්න තරමින්.

  • Kela

    Member
    8th September 2024 at 5:48 pm

    Short answer; Cyber security

    Reason – Software engineering dan over competitive wage.. Job ehema hoya ganna amaruyi. cyber security name godak hodayi

Log in to reply.