මේ තරම් ලස්සන Car Racing Game එකක් – Racing Master Mobile

Racing Master Mobile Online Game – Sinhala Tutorial

Racing Master මේ Game එක install කරන හැටි ප්ලේ Play කරන ආකාරය ඇතුළු හැම දෙයක්ම ඔයාට මේ tutorial එකෙන් කියලා දෙන්න තමයි මම සූදානම් වෙන්නේ..

racing master කියන්නේ මේ වෙනකොට ලෝකෙ අතිශයින් ජනප්‍රිය වේගෙන එන, pubg වගේ online play කරන්න පුළුවන් තනියම විතරක් නෙමෙයි ටීම් එකක් විදිහට පවා.. සුපිරි Mobile Car Racing Game එකක්.

ජනප්‍රිය වෙන්න ලොකුම හේතුව තමයි මේකේ තියෙන manufacturers licensed Cars Collection එක. මේ අතරින් Ferrari, Lamborghini, Aston Martin, Porsche, Koenigsegg වගේ Cars අපිට බලාගන්න පුළුවන්

දැනට මේ ගේම් එක වැඩ කරන්නේ චීනයේ සහ තායිවානය විතරයි. ජනප්‍රියතාවය නිසාම ලෝකේ හැමෝම ට්‍රයි කරනවා කොහොමහරි මේ ගේම් එකක ප්ලේ කරන්න. අනිත් රටවල් වල ප්ලේ කරන්න පුළුවන් වෙන international beta testing කීපයක්ම ආවා. නමුත් මේ වෙනකොට ඒ කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ සම්පූර්ණයෙන්ම Wipeout වෙලා. චීනය, තායිවානය ගේම් එකේ ආතල් එක තවමත් ගත්තත්.. ලෝකෙටම රිලීස් කරන්නේ 2024 දෙසැම්බර් මාසෙ වගේ වෙනකොට කියලා තමයි ආරංචි වෙන්නේ

චීනය තායිවානය ඇරෙන්න වෙන රටකින් play story එකට Log උනත් මේක ඩවුන්ලෝඩ් කරන්න බෑ… ප්‍රශ්නෙ තමයි අපි ගේම් එක කොහොම හරි ඩවුන්ලෝඩ් කරගත්තත්, login එකක් හදාගන්න බැරිකම. මේ හැම එකටම පිළිතුරු අද අපි අරගෙන එනවා.. ඔයාට කියවමින් ඉගෙන ගන්නත් පුලුවන්, පහල තියෙන වීඩියෝ පාඩම් බලන්නත් පුළුවන්, ඒවගේම ඩවුන්ලෝඩ් හැම ලින්ක් එකක්ම මෙතනම තියෙනවා

තවමත් සාමාජිකයෙක් නෙවෙයි නං.. දැම්ම ලියාපදිංචි වෙන්න.. Download ලින්ක් සහ වීඩියෝ Enable වෙන්නේ ලියාපදිංචි වුණු සාමාජිකයන්ට විතරයි.

game එකේ කතාව සහ install කරන හැටි බලන්න කලින්ගේ, Game එක ගැන youtube එකේ කරපු රිවීව් එක මෙතන තියනව ඒක බැලුවේ නැත්නම් පහළින් බලන්න පුළුවන්. ඒක බලපු අයට ඊට පහලින් තියෙන, ඉතිරි ටික කියවගෙන ටියුටෝරියල්ස් බලාගෙන install කරගන්න පුළුවන්

Racing Master Game Review by Chanux Bro

දැන් කතා කලා ඇති අපි කෙලින්ම වැඩේට බහිමු.. මේක ඔයාගේ Phone එකට විතරක් නෙමෙයි computer එකේ android game Emulator එකක උනත් ලේසියෙන්ම රන් කරන්න පුළුවන්.

මුලින්ම Play Store එකට ගිහිල්ලා මෙන්න මේ ඇප් එක install කරගන්න.

පහලින් තියෙන Links පාවිච්චි කරලා ඔයාට මේක ඩවුන්ලෝඩ් කරලා install කරගන්න පුළුවන්. ඒත් මේක වැඩ කරන හැටි බලලා හිටියොත් හොඳයි කියල තමයි මම හිතන්නේ. ඒ නිසා පහලින් තියෙන වීඩියෝ එක බලලා, මේ Links download කරගත්තනම් හොඳයි..

මේ App එකෙන් තමයි ගේම් එක install කරන්නෙ.. ඕනෙනං මේ ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. නැත්තං zarchiver කියලා Play Store සර්ච් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
https://play.google.com/store/apps/details?id=ru.zdevs.zarchiver

දැනට Update වුනු Aandroid Install File (APK) එක මෙතන තියෙනවා.. ඔයාට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
https://apkpure.com/%E5%B7%94%E5%B3%B0%E6%A5%B5%E9%80%9F/com.longe.racehmt/downloading

දැන් මේ ඇප් එක පාවිච්චි කරල මේක install කරගන්න පුළුවන්.

Google, Facebook සෝෂල් login වලින් මේකට ලොග් වෙන්නත් පුළුවන්.. මේක ටෙස්ට් කරන එකක් නිසා ඔයා නිතරම පාවිච්චි කරන ගූගල් එක ෆේස්බුක් එකෙන් මේකට ලොග් වෙන්න හදන්න එපා.. මේක වෙනුවෙන්ම වෙනම පාවිච්චි නොවෙන ජීමේල් එකක් හදාගෙනවට වැඩ පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ඊමේල් එකක් උනත් දීල ලොක් වෙන්න පුළුවන්. login එක දුන්නොත් වාසිය තමයි.. ඔයා මේක ආයෙ install කරොත්, වෙන ෆෝන් එකකට මාරු වුනොත්.. ඔයා නවත්තපු තැන ඉඳන් ඔය පටන් ගන්න පුළුවන්..

Racing Mascter Game එක හොඳටම Play කරන්න නම් ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ හාඩ්වයාවක් තියෙන්න ඕනේ කියල තමයි ගේම් එකේ නිර්මාණකරුවෝ කියන්නේ

  • Operating System: Android 7.0
  • System on Chip (SoC): Snapdragon 820+ CPU
  • Minimum RAM: 4GB

අපේ ගේම් එක install කරගත්තට පස්සේ Additional 9GB විතර සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් වෙනව, ඒ කියන්නේ game එකේ install file එකේ 2GB size එකයි, ඔක්කොමත් එක්ක Space එක 12GB වත් තියෙන්න ඕනේ..

mobile game එක computer එකේ play කරන්න, ඔයා HD emulator එකක් පාවිච්චි කරනවා නම්, space එක ජී.පී 40 ක් වත් ඕනි කියල තමයි කියන්නේ

ඔයාට තියෙන ගැටළු පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් අපි සාකච්ඡා කරමු.. ඔයාගේ games play කරන අනිත් යාලුවොන්ට මේ ලිපිය ශෙයා කරන්න අමතක කරන්න එපා.

ගේම් එක ගැන ඔයා මොකද හිතන්නෙ? ඔයාගේ ෆෝන් එක මොකක්ද ඔයාට මේක ප්ලේ කරන්න පුළුවන් වුනාද ඔයාගේ හැම අත්දැකීමක්ම පහළ කමෙන්ට් එකෙන් දාන්න අපිට වගේම මේක බලන්නේ නැ හැමෝටම ඔයාගේ කමෙන්ට් එක ගොඩක් වැදගත් වෙයි

Responses

Please login to rate the post.

  1. **මන් මේක ගන්න තව විදිහක් කියන්නම්.**
    #
    1.hongkong VPN එක download කරගන්න play store එකෙන්.
    2.එක ON කරලා setting වල APP වලටගිහින් play store එකේ DATA clear කරගන්න.
    3.play store ඔපෙන් කරලා racing master කියල search කරම sever change වෙලා හින්ද play store එකෙන්ම ගන්න පුළුවන්.
    4.vpn එක game එක download කරලා 1st log උනාට පස්සේ ආයේ ඕනි උන්නේ නැ.
    #
    මන් මෙහෙම ගත්තේ කිසිම ප්‍රශ්නයක් උන් නැ ඔක්කොම download උනාම 12GB වගේ ගිය
    #
    4GB Ram එකේදී slow වෙන්න ගන්නවා ඔක්කොම download උනාම.

  2. mediatek helio g88 chipset eken ඕක play කරන්න පුලුවන්ද RAM 8ක් තියෙනවා.. oya snapdragon chipset eka nanoreview compare එකේ පෙන්නන්නෙත් නෑ. please කියන්න G88 ekee puluwanda kiyala

  3. 巔峰極速_0.14.2_APKPure.xapk
    1 INSTALL_FAILED_NO_MATCHING_ABIS: INSTALL_FAILED_NO_MATCHING_ABIS: Failed to extract native libraries, res=-113
    2 App not installed
    Installed karaddi mehema ena ekata visaduma kiyannako