YouTube වලින් ලෝක වාර්ථාවක් තැබූ ෆුට්බෝල් රොනාල්ඩෝ

ලෝකයේ අංක එකේ ක්‍රීඩකයෙක්. දැන් අලුත් වැඩක් පටන් අරං. පටන් ගත්තු ගමන් දවසින් ලෝක වාර්ථවක් තියන්නත් පුලුවන් වුණා. මේ ලිපය දාන වෙලාව වෙනකොටත් යූටියුබ් එකේ සබ්ස්ක්‍රයිබර්ස් ප්‍රමාණය මිලියන20 ට ආසන්නයි.. ක්‍රීඩාවට සම්බන්ධ නොවෙන වෙනත් මාතෘකා කීපයක් යූටියුබ් එකේ අරං එනවා කියලා තමයි ආරංචිය..

Responses

Please login to rate the post.