දැනුම බෙදන ගමන් ඔයාටත් Tech Gadgets ජයග්‍රහණය කරන්න දැන් පුළුවන්..

දැනුම බෙදන ගමන් ඔයාටත් Tech Gadgets ජයග්‍රහණය කරන්න දැන් පුළුවන්..

මෙම ලිපියේ ඉතුරු ටික කියවීමට / වීඩියෝ නැරඹීමට / Download කිරීමට හැක්කේ.. සාමාජිකයින්ට පමණි.
ඔබත් දැන්ම සාමාජිකයෙන් වෙන්න.. පහත Button ලොග් වෙන්න

ගොඩක් දෙනෙක් කියවන්න කැමති තාක්ෂණික අධ්‍යාපනික,  ඕනෑම මාතෘකාවක් ගැන ලියන්න ඔයාට පුළුවන් නම්, හැම මාසෙකම ජනප්‍රියම ලිපිය මොකක්ද කියන එක අපේ සාමාජිකයෝ වෝට් එකකින් තීරණය කරනවා.

එනිසා ඔයාට කරන්න තියෙන්නේ මිනිස්සුගේ අවධානය වැඩිපුර ලැබෙන තාක්ෂණික, අධ්‍යාපනික ඕනෑම මාතෘකාවක් පිළිබඳ ලිපි ලියන එක විතරයි..

වැඩි දෙනෙක්ගේ අවධානය ගන්න පුළුවන් මාතෘකා කීපයක් ගැන මම පහලින් ලිස්ට් කරන්නම්..

  • Tech News –  සිංහලෙන්
    තාක්ෂණික ලෝකයේ අලුතින්ම වෙන දේවල් ගැන පුවත්
  • Gadgets –  සිංහලෙන්
     තාක්ෂණික උපකරණ ගැන
  • Tips
    දේවල් භාවිතා කිරීමට උපකාරවනීය tips tricks වගේ දේවල් (software/computer/phone/games)
  • ලෝකයේ ප්‍රසිද්ධ ආයතන,  ප්‍රසිද්ධ පුද්ගලයින් ගැන
  • Games ඇතුළු විනෝදකාමී දේවල්

ඇතුළු තාක්ෂණික අධ්‍යාපනික ඕනෑම වැදගත් මාතෘකාවක් මෙතනින් සාකච්ඡා කරන්න පුළුවන්

වැදගත්

  • අන්තර්ජාලය දැනටමත් ඇති සිංහල ලිපි කොපි කිරීම නොකළ යුතුයි
  • ඉංග්‍රීසි ලිපි පරිවර්තනය කළ හැක. ලිපියේ මූලාශ්‍රය සඳහන් කළොත් වටිනවා.
  • AI ජෙනරේටඩ් සිංහල ලිපි භාවිතා නොකළ යුතුයි.
  • ලියන භාෂාවට වඩා කතා කරන භාෂාවෙන් ලිපි ලියනකොට, කියවන්න ගොඩක් ලේසි වගේම කෙටියෙන් ලියන්නත් පුළුවන්.
  • එක් අයෙක්ට ඕනෑම ලිපි ප්‍රමාණයක් ලිවිය හැක.
  • අදාලා මාසයේ තෝරන්නේ එම මාසයේ දැමූ ලිපි පමණි.
  • සාමාජිකයින් විසින් පහත ආකාරයට ඔබගේ ලිපියට තරු ලබාදෙනු ඇත.

ඔයත් මේ තරගයට ඇතුළත් වෙන්න කැමතියි නම් දැනට ලියපු ලිපියක් 0743692051 වට්සැප් අංකයට එවන්න.. ඔයා කලින් ලියපු එකක් උනත් දැන් මේක වෙනුවෙන්ම ලියපු එකක් වුණත් කමක් නැහැ. වැඩි විස්තර ඔයාට වට්සැප් එකෙන් එවන්නම්.

Responses

Please login to rate the post.